MENU

Zoo [S03 : E03] | අලුත් දෙමුහුම් වර්ගයක්…

කට්ටිය කලින් කොටහා බලලා නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ. ඔන්න එහෙනම් ගෙනාවා තුන්වන කොටහ. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු මොකද වෙන්නේ කියලා.

අයිසැක්ව පැහැරගෙන ගියේ කොහාටද කියලා හොයාගන්න ඩරියෙලා සහ ඒබ් විශාල පරිශ්‍රමයක් දරනවා. ඉතින් කෙනෙක්ගේ උදව් ඇතුව මෙයාලට පුළුවන් වෙනවා අයිසැක් ඉන්න තැනක් ගැන දැනගන්නත්. ඔන්න අය අතරේ අවුරුදු දහයක් හිරවෙලා ඉදලා ආව මිච් මෝගන් ඒ කාලේ ඇතුලේ තමන්ට උනේ මොකක්ද කියලා මතක් කරගන්න උත්සහ දරනවා.මිච්ගේ දුව ක්ලෙම්ට තියෙන ප්‍රශ්නේ තමයි තමන්ගෙ තාත්තට තමන් අම්මා කෙනෙක් වෙන්න යනවා කියන පුවත කියන්නේ කොහොමද කියන එක.

ඉතින් ඔය අස්සේ ලෝගන්, ජැක්සන් එක්ක එකතුවෙලා ඇබිගේල්ව සොයාගන්න උත්සහ කරනවා. ඒවගේම ජැක්සන් තමන් මෙච්චර කාලයක් හංගන් උන්නු රහසත් තමන්ගෙ ආදරවන්තිය එක්ක කියනවා. හැබැයි ඒකනම් කෙළවරක් වෙන්නේ ජැක්සන්ට හොද විදිහකටනම් නෙවේ. කොහොමින් කොහොමහරි ඇබිගේල්ගේ පස්සෙන් යන ජැක්සන් ඇතුළු පිරිසත් මිච් ඇතුළු පිරිසත් අද එකිනෙකා හමුවෙනවා. හැබැයි ඒත් එක්කම විශාල අනතුරකුත් පැමිණෙනවා.

එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. කට්ටිය බලලම දැනගන්නකො තව මොනා වෙයිද කියලා. ඔබ සැමට ජයෙන් ජය.

ලිපිය- නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 250MB |

DF6D2386FAA42C7142A52BABE8EFEDD14B0AFDEE

Direct Download   

| HDTV | LOL | x264 |  250MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *