MENU

Zoo [S03 : E04]| අලුත් දෙමුහුම් වර්ගයක්…

ඔයාලට මේ දෙන්න යන්නේ සූ කතාමාලාවේ හතරවනකොටස, කලින් කතාවල සිද්ද උනේ මොනවද කියලා අමතක වෙලා නැතුව ඇති මොකද එක පෙලට පලවුන නිසා. කලින් කතාසමයේ ප්‍රධාන චරිතයක් උන මිච් අවුරුදු දහයකට පස්සේ නැතිවෙලා, කාලෙකට පස්සේ නැවතත් කණ්ඩායමට ආපහු එකතු වෙනවා. නොහිතපු වෙලාවට අලුත් දෙමුහුම්ලගේ ප්‍රහාරයක් මැද්දේ ඉද්දී තමයි මිච්ව හොයාගන්න පුලුවන් වෙන්නේ. කවදාවත්ම පරීක්ශණයට අරගෙන නැති මේ දෙමුහුම් වර්ගයෙන් අලුත් තොරතුරු වලින් ඉදිරියේදී පිලියම් හොයන්න අද කණ්ඩායම වෑයමක් දරනවා. ඒ අතරේ ඔයාලට මතක ඇති මේ දේවල් කණපිට හරවන කෙනෙක් පලායමින් ඉන්නවා කියලා. එයාවත් හොයන්න කට්ටියට අද සැලැස්ම ගහනවා. ඒ දෙමුහුම්ලම යොදාගනිමින්. මේ දෙමුහුම් වර්ගයට කොච්චර දරුණුයිද කියනවා නම් අවුරුදු ගනන් අක්‍රීය වෙලා තියෙන ගිණිකඳු උනත් සක්‍රීය කරන්න පුලුවන් විදිහේ හැකියාව රංචුවක් විදිහට එකතු උනොත් තියෙනවා. එහෙනම් වැඩි කතාවක් නැතිව අපි සමුගන්නවා ඊළඟ කතාවෙන් මුණගැහෙමු.

*-*ජය ශ්‍රී *-*

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 270MB |

6A04CBA0F03B7FB6A62913264848E664F265C549

Direct Download   

| HDTV | LOL | x264 |  270MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *