MENU

Zoo [S03 : E06] | විනාශයේ බීජයෙ උත්පත්තිය…

ඔන්න එහෙමනම් ගෙනාවා හයවන කොටහත්. හරි එහෙමනම් අපි බලමු මොකද වෙන්නේ කියලා.

කලින් කොටහේ මතක ඇතිනේ ඇබිගේල් වීරක්‍රියා කරන්න ගිහිල්ලා වෙඩි කනවා. ඉතින් කොහොමහරි ඇබිගේල්ට හැකි වෙනවා තමන්ගෙ තිප්පලට බඩ ගාගන්න. ඉතින් ඔය අතරේ ඩරියෙලා කෙරුව ආත්මාර්ථකාමී ක්‍රියාව නිසාවෙන් දැන් ක්ලෙම් ඉන්නේ අනතුරක. ක්ලෙම්ව පැහැරගත්තු මිනිස්සු ඇයව වෙන්දේසි කරන්නයි යන්නෙ. දන්නවනේ ඉතින් වදභාවයට ලක් උන මිනිස්සු ඉන්න ලෝකෙක දරුවෙක් ලැබෙනවා කියන්නෙ කාන්තාරෙට දිය පොටක් වැටුනා වගේ තමා. කොහොමහරි මිච්ට හැකි වෙනවා ක්ලෙම්ව එතනින් මුදාගන්න.

ඒවගේම තමයි අබන්ඩගොස්ව හොයාගෙන ගිය ජැක්සන්ටත් ලොකු ඇබැද්දියකට තමා මුහුණ පාන්න වෙන්නෙ. අබණ්ඩගොස් බලාගෙන ඉන්නෙ මිස්ට ඩන්කන් එනකම්. පේන විදිහට ඩන්කන් ගොයියා හැමෝගෙම ෆිට් එකක් වගේ. ඊටත් හපන් කාරනේ කියන්නෙ ඇබන්ඩගොස් ගොයියා ජැක්සන් එක්ක තරහයි නොවෑ. හැබැයි ජැක්සන් තමන්ගෙ හැකියාව භාවිතා කරලා ඒකෙන් බේරෙනවා. ඒ වගේම අද ජේමිට හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙනවා මිස්ට ඩන්කන් කියන්නේ කවුද කියන එක ගැන. ඇත්තටම මේ මිස්ට ඩන්කන් අපි කවුරුවත් හීනෙන්වත් නොහිතුව කෙනෙක්.

හොදා එහෙනම්. මේ ටික ප්‍රමාණවත් වෙයි. මුළු කතාවම කිව්වහම අගයක් නැතුව යනවනේ. එහෙනම් මං ගියා. ඔබ සැමට ජයෙන් ජය!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 244MB |

5AED4F23DA10330CB1BCC041FB43481FD8AE436B

Direct Download   

| HDTV | LOL | x264 |  244MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *