MENU

Zoo [S03 : E10] | එකෝමත් එක දවසක හයිබ්‍රිඩ් කූඩුව තුළ..

කලින් කොටසේ ඉතාමත් අමාරුවෙන් වගේ ජැක්සන්වයි, මිච්වයි බේරගන්න කට්ටිය සමත් උනා. අන්තිමේ ජැක්සන්ට හැකියාවක් ලැබුනා ඇබිගේල්ගේ අවශ්‍ය කරන කශේරුකා තරල ටිකත් ගන්න. හැබැයි ඉතින් ඔයිට කලින් සෑම්වත් ඒබ් යානයට අරන් ආවේ ක්ලෙම්ගේ දරුවා බේරගන්න හිතාගෙන.

මතකනේ ඇබිගේල් සෑම්ගේ ලේවලට මොනාද එන්නත් කළා. ඉතින් ඒවා දරුවට දුන්න පස්සේ දරුවා මැරෙන්න තමයි යන්නේ. අන්ධ විශ්වාසයකින් ඉන්න සෑම් හිතන්නේ එහෙම වෙන්නේ ජැක්සන් සහ කණ්ඩායම හන්දා කියලා. මිනිහගේ උත්සාහය ඒබ්ව නවත්තන්න. ඔය අතරෙම කණ්ඩායමේ අනිත් අය ඇබිගේල්වත් අරගෙන යානයට එනවා. ඇබිගේල්ට හොදටම අසාධ්‍ය වෙලා තියෙන පාටක් තමා පේන්නේ. ජේමි ඒ අස්සේ ඩන්කන්ව යානයටත් අරන් එනවා එයා ලව්වා මිච් නොකරන වැඩක් කරවගන්න කියලා.

ජැක්සන්ගේ උවමනාවට ඇබිගේල්ව බේරගන්න ඒබ් ඉදිරිපත් වෙනවා. හැබැයි ඒකට ලොකු දෙයක් අහිමි කරගන්න වෙනවා කියලා තමා ඒබ් කියන්නේ. ඔය අතරේ ජේමිගේ බල කිරීම මතම අකමැත්තෙන් උනත් ඩන්කන් උත්සහ කරනවා ඇබිගේල්ගේ ජිවිතේ තොර කරන්න. කොහොමහරි මේකෙදි ඩන්කන්ගේ උපාය සාර්ථක වෙලා ඇබිගේල් මරණයට පත්වෙනවා. හැබැයි ඒත් එක්කම වාගේ නොසිතු කලබැගෑනියකට මුහුණ දෙන්නත් කට්ටියටම සිද්ද වෙනවා.

එහෙමනම් බලමු නේද අද කොටසින් මොනවගේ දෙයක් සිද්ද වෙයිද කියලා. ඊලග කොටහින් හමුවෙන තෙක් ඔබ සැමට ජය

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 250MB |

9459CB9B13875B8EA5A5488A16D276B1D619C694

Direct Download   

| HDTV | LOL | x264 |  250MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *