ඉතින් ඔයාල දන්න විදියට ටයිම්ලස් කියන්නේ වෙනස්ම විදියක කතාමාලවක්. ඒක ඉතිහාසයේ වුන හරි අපූරු සිදුවීම හරිම ලස්සනට අපි ඉස්සරහට අරගෙන එනවා. මේ කොටසෙනුත් ඒ විදියටම ඉතිහාසයේ සිදුවෙච්ච හරිම ලස්සන දෙයක් තමයි අපිට රසවිදින්න අරන් ඇවිල්ල තියෙන්නේ. ඒ තමයි රොබට් ජොන්සන් විසින් කරපු වෙනස. ඔයාල දන්න විදියට ඔහු තමයි රොක් ඇන්ඩ් රෝල් වල පියා විදියට හදුන්වන්නේ. ඉතින් ඇත්තටම ඔහු ඒ ගමන ආපු විදිය ගැන හුගාක් කතාවෙනවා. මට මතක විදියට Supernatural ටීවී සීරිස් එකේ මේ ගැනම කියවෙනව මන් දැක්කා. හේතුව ඔහු යක්ෂයා සමග ගිවිසුම් ගහපු කෙනෙක් විදියට හදුන්වන නිසා. ඉතින් මේ කොටසෙත් ඒ ගැන කතාවෙනවා. ඉතින් රිට්න්හවුස් එක පුදුම මහන්සියක් ගන්නවා එ වැඩේ නවත්තල දාන්න. බලමු කට්ටිය ඒකට් මුහුණ දෙන්නේ කොහොමද කියල.
ඒ විතරක්ම නෙමේ. ඔයාලට මතක ඇති. කලින් කොටසේදී ක්‍රිස්ටෝෆර්ව පැහැරගෙන ගියපු සිද්දිය. අද නියෝජිත ක්‍රිස්ටෝෆර් ඒකට දෙන ප්‍රති උත්තරය අද බලාගන්න පුලුවන්. ඒවගේම ජියාට වෙච්ච දේ ඔයාල හැමෝටම මතක ඇති. එහෙනම් කතාව රසවිදින්න. හබැයි ලුසී අක්ක පව් බන් මොනවා වුනත්. ඊලග කොටසින් හමුවෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SD | 190MB |
| HDTV | x264 | SD | 190MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Timeless [S02 : E06] | රොක් සංගීතයෙ ආරම්භය…”
Thanks !!!!!!!!!!!!!