කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 10 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද?
ඩික් පවා කුළුනෙන් ගියාට පස්සෙ සිහිය ආව කෝනර්ව අරගෙන ගාර් යනවා එළියට. එහෙදි නොහිතපු විදියට කෝනර් පොලිසියට පහර දෙනවා. ඒ වගේම ඩික් යනවා ජෙරිකෝගේ ගෙදරට ඔහුගේ මවට වෙච්ච දේ කියලා හිත නිදහස් කරගන්න. හැබැයි එහෙදි ඔහුට ඩෙත්ස්ට්‍රෝක්වම මුණ ගැහෙනවා. ඔහු කියනවා ඩික් එක්ක තියෙන සටන දැනට අවසාන බව, හැබැයි ආයෙත් ටයිටන්ලා එකතු වුණොත් ඔහු ඒ සියල්ලන්වම මරා දාන බවත්.
අවසානයේදී හැන්ක් හා ඩෝව් දෙන්නාගෙ වෙන් වීමත්, තම වැරැද්දට වන්දි ගෙවීම සඳහා ඩික් හිතා මතා අත් අඩංගුවට පත්වීමත් සිද්ධ වුණා. එහෙනම් අද එතැන් සිට බලමු.
ලබන සතියෙ ඔයාල දන්න කියන තව කෙනෙක් 11 අරගෙන ඒවී. ඒ වගේම හසන්තට ස්තූතියි මාවත් මේ කතාමාලාවට දායක කරගත්තට. එහෙනම් ගිහින් එන්නම්. ජය෴෴
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | SD | 212MB |
Direct Download
| WEB | x264 | 480p | 290MB |
| WEB | x264 | SD | 212MB |
HEVC – x265
| WEB | x265 | 720p | 160MB |