MENU

Day: April 19, 2018

TVඅප‍රාධඅභිරහස්ක්‍රියාදාමත්‍රාසජනකවිද්‍යා ප්‍රබන්ධ

Z Nation [S04 : E12] | මවුන්ට් වේදර් …

කතාවේ අවසන් කොටස් දෙකට තමයි ඇවිත් තියෙන්නේ.දැන් අපි දන්නවනේ කළු දේදුන්න කියන්නේ මොකක්ද කියලා හරි අද කතාව ගැන විස්තර කරන

Read More
TVඅභිරහස්අමුතුයික්‍රියාදාමරහස් පරීක්ෂක

Lucifer [S03 : E14] | දියමන්ති සොරකම..

මේ කොටසෙ වෙන්නෙ දියමන්ති හොරකමක් ගැන. එලාගෙ වැඩිමල්ම සහෝදරයා අතුරුදන් වෙන එකත් එක්ක තමයි සිද්ධිය පටන් ගන්නෙ. මේ දියමන්ති කොල්ලය

Read More
TVආද‍ර කතාකොමඩියක්නාට්‍යමය

Ask Laftan Anlamaz [S01 : E11] | මුරාත්ගේ ආදරය වචන වලට පෙරලයිද?

හයාත් මුරාත්ගේ ආදරය හිතේ තියාගෙන ඉවසිල්ලෙන් බලා ඉඳපු ඔයාලා වෙනුවෙන් ඔන්න එකොලොස්වෙනි කොටස අරගෙන ආවා. කොහොම පටන් ගෙන කොහොම ඉවරයක්

Read More
TVඅප‍රාධඅභිරහස්අමුතුයිනාට්‍යමය

Zoo [S03 : E01] | දෙමුහුම්ලගේ ඇරැඹුම…

කොහොමද කට්ටිය, මේ සූදානම ZOO තෙවන කතාමාලාවේ ආරම්භක කොටසේ ලිපිය ලියන්නයි.ලිපිය කියලා කිව්වේ මෙදාපාර උපසිරසි රැගෙන එන්නේ මා නොවන නිසා.

Read More
TVඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඉතිහාස කතාවාර්තාමයවිද්‍යා ප්‍රබන්ධ

BBC Prehistoric Park [2006: E03]| පියාපත් හතරේ ඩයිනෝසර යාලුවා!

මේ වතාවේ නයිජල් සූදානම් වෙන්නේ ප්‍රාග් ඓතිහාසික චීනයේ උවදුරු ගහන වනන්තරයකට ගිහින්, ලොව සිටි අතිශයින්ම පුදුමාකාර ඩයිනෝසරයන්ගෙන් කෙනෙක් සොයා ගන්නටයි.

Read More
TVඅමුතුයික්‍රියාදාමත්‍රාසජනකමනඃකල්පිතවිද්‍යා ප්‍රබන්ධ

Lost in Space (2018) [S01 : E02]| විශ්වයේ රහස් සහ මිතුරන්ගේ රහස්….

විශ්වයේ තනිවුන පවුලේ කතාව බලන්න ඇති ඔබත් ආරම්භයක් ගන්න ඇති කියලා හිතනවා, තවත් සමහරෙක් අපි හැම කොටසක් වෙනුවෙන්ම උපසිරස ලබා

Read More